වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ අනුව, අද රාත්‍රී 1.45ට සිංගප්පූරුව බලා පිටත්වන ගුවන් යානයකින් ඔහු දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, මෙම සංචාරය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිදුකරන පෞද්ගලික සංචාරයක් බව වාර්තා වේ.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.













