• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජලභීතිකා මර්දන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මකයි

පශු වෛද්‍ය සංගම් චෝදනා කරයි

6 October 2026
in දේශීය, පුවත්
ජලභීතිකා මර්දන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මකයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව ජලභීතිකා රෝගයෙන් තොර රටක් බවට පත්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ජලභීතිකා මර්දන වැඩපිළිවෙළ යම් “අදෘශ්‍යමාන හස්තයක්” මඟින් කඩාකප්පල් කිරීමට උත්සාහ කරමින් පවතින බව පශු වෛද්‍ය සංගම් තුනක් චෝදනා කරයි.
ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය, සහකාර සත්ත්ව වෛද්‍යවරුන්ගේ සංගමය සහ රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය යන සංගම් එක්ව මෙම අදහස් ප්‍රකාශ කර තිබේ. සහකාර සත්ත්ව වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති වෛද්‍ය නුවන් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, පශු වෛද්‍යවරුන් විසින් මාස පහක් වැනි කෙටි කාලයක් තුළ සුනඛයන් මිලියන 1.2 කට ආසන්න සංඛ්‍යාවකට එන්නත් කර ඇති බවයි. වසර 50ක කාලයක් පුරා ජලභීතිකා පාලනය භාරව සිටි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එන්නත් කර ඇත්තේ සුනඛයන් මිලියනයක් පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය.
නව පනත් කෙටුම්පතක් මඟින් 1901 අංක 28 දරන බලු ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ 1893 ජලභීතිකා ආඥාපනත යාවත්කාලීන කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ තේරී පත් වූ සභාපති වෛද්‍ය චමරි කන්නන්ගර මහත්මිය ප්‍රකාශ කළාය. නව නීතිමය රාමුවක් සකස් කිරීම සඳහා දිගු කලක් තිස්සේ පෙනී සිටි බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 9
Previous Post

කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සිකුරාදා භාර දීමට විපක්ෂය සූදානම්

Next Post

සිංගප්පූරු ගිය ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට පැමිණෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ දහස් ගණනක් විරෝධතා පාගමනක​ට එක්ව සිටි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

9 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved