• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ක්‍රිකට් පාලනය සහ පරිපාලනය උඩුයටිකුරු කරන නව ක්‍රිකට් පනත අද පාර්ලිමේන්තුවට

6 October 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ක්‍රිකට් පාලනය සහ පරිපාලනය උඩුයටිකුරු කරන නව ක්‍රිකට් පනත අද පාර්ලිමේන්තුවට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සහ පාලන තන්ත්‍රයේ පුළුල් ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ අරමුණින් සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අද (ඔක්තෝබර් 06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද උදෑසන 9.30ට රැස්වන පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත අතර, නව ව්‍යවස්ථාදායක රාමුවක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්ථාපිත කිරීම, යහපාලනය, විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම මෙහි මූලික අරමුණ වේ. දූෂණ හා තරග පාවාදීම්වලින් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා වන දැඩි ප්‍රතිපාදනද මෙහි ඇතුළත් වන අතර, අද දින සිදුකෙරෙන ඉදිරිපත් කිරීම පනත් කෙටුම්පතේ පළමු වර කියැවීම (First Reading) වනු ඇත.
Post Views: 8
Previous Post

ජාතික ජන බලවේග ප්‍රතිපත්තිවලට පටහැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ නැහැ

Next Post

ලොව පිළිකා රෝගීන්ගෙන් 12%කටම හේතුව වළක්වා ගත හැකි ආසාදන නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ දහස් ගණනක් විරෝධතා පාගමනක​ට එක්ව සිටි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

9 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved