• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලොව පිළිකා රෝගීන්ගෙන් 12%කටම හේතුව වළක්වා ගත හැකි ආසාදන නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

6 October 2026
in දේශීය, පුවත්, විදෙස්
ලොව පිළිකා රෝගීන්ගෙන් 12%කටම හේතුව වළක්වා ගත හැකි ආසාදන නවතම පර්යේෂණයකින් හෙළි වෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ලොව පුරා වාර්තා වන නව පිළිකා රෝගීන්ගෙන් මිලියන ගණනකට හේතුවී ඇත්තේ වළක්වා ගැනීමට හෝ පහසුවෙන් ප්‍රතිකාර කර සුවපත් කිරීමට හැකි ආසාදනයන් බවත්, එමගින් අදාළ පිළිකා වැළඳීම සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමේ හැකියාව පවතින බවත් නවතම පර්යේෂණයකින් හෙළි වී ඇති බව CNN පුවත් සේවය පවසයි.
ලෝකප්‍රකට ‘The Lancet Oncology’ වෛද්‍ය සඟරාවේ පළ වූ මෙම අධ්‍යයනයට අනුව, ලොව පුරා වාර්තා වන පිළිකා රෝගීන් අටදෙනෙකුගෙන් එක් අයෙකුගේ (12%) පිළිකා තත්ත්වයට හේතුවී ඇත්තේ විවිධ ආසාදනයන්ය. එන්නත් ලබාදීම, පූර්ව පරීක්ෂණ (screening) සිදු කිරීම හෝ සරල වෛද්‍ය ප්‍රතිකාර මගින් මෙම ආසාදන බොහොමයක් වළක්වා ගැනීමට හැකියාව පවතින බව එහි සඳහන් වේ.
2024 වසරේදී පමණක් ලොව පුරා නව පිළිකා රෝගීන් මිලියන 2.3 ක් මෙලෙස ආසාදන නිසා ඇතිවී ඇති අතර, ප්‍රධාන වශයෙන් H. pylori සහ HPV යන ආසාදන හේතුවෙන් පමණක් මිලියන 1.5 කට අධික පිරිසකට පිළිකා වැළඳී ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති. සෞඛ්‍ය වැඩසටහන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම හරහා රෝගය පිළිකාවක් දක්වා වර්ධනය වීමට පෙර එය වළක්වා ගත හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
Post Views: 7
Previous Post

ක්‍රිකට් පාලනය සහ පරිපාලනය උඩුයටිකුරු කරන නව ක්‍රිකට් පනත අද පාර්ලිමේන්තුවට

Next Post

රුසියානු ගුවන් ප්‍රහාරයකින් යුක්රේනයේ කාර්කිව් නගරයේ පස් දෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ දහස් ගණනක් විරෝධතා පාගමනක​ට එක්ව සිටි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

9 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved