• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඌව පරණගම ඩවුන්සයිඩ් වතු රෝහල මේ වසරේදීම නවීකරණයට පියවර

6 October 2026
in දේශීය, පුවත්
ඌව පරණගම ඩවුන්සයිඩ් වතු රෝහල මේ වසරේදීම නවීකරණයට පියවර
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට සෞඛ්‍ය සේවා සපයන ඩවුන්සයිඩ් වතු රෝහල නවීකරණය කර වැඩිදියුණු කිරීමට පියවර ගැනීමට තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) ජනාධිපති ලේකම් කාර්යාලයේදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය සඳහා එම වැඩසටහනේ මැදිහත්වීම මත ‘Akbar Brothers’ ආයතනයේ අනුග්‍රාහකත්වය ලබාදීමට එකඟතාව පළ වී තිබේ.
ප්‍රදේශයේ ජනතාව 12,000කට ආසන්න පිරිසකට සෞඛ්‍ය සේවා සපයන මෙම රෝහල මේ වනවිට අබලන් හා දිරාපත් තත්ත්වයක පවතින බැවින්, එහි ගොඩනැගිලි, පහසුකම් සහ පරිසරය නවීකරණය කර ජනතාවට වඩාත් ගුණාත්මක හා ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් ලබාදීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.
සංවර්ධන කටයුතු මේ වසර තුළදීම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු කඩිනමින් සිදු කිරීමටද එහිදී තීරණය කර තිබේ.
ජනතාවගේ සෞඛ්‍යය හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව තුළින් පොදු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණු සමඟ සම්බන්ධ වන බවද සඳහන් වේ.
Post Views: 3
Previous Post

පිළිකා රෝගීන් 8 දෙනෙකුගෙන් එක් අයෙකුට ආසාදන හේතුවක්

Next Post

මහින්ද කහඳගම සහ ඔහුගේ දියණියට මරණ තර්ජන එල්ල කළ බව කියන දුරකථන සංවාදයක හඬපටයක් එළියට

Editor TTV News

Editor TTV News

Next Post
මහින්ද කහඳගම සහ ඔහුගේ දියණියට මරණ තර්ජන එල්ල කළ බව කියන දුරකථන සංවාදයක හඬපටයක් එළියට

මහින්ද කහඳගම සහ ඔහුගේ දියණියට මරණ තර්ජන එල්ල කළ බව කියන දුරකථන සංවාදයක හඬපටයක් එළියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved