• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිරිසිදු පානීය ජලය නැති නුවරඑළියේ මිනිස්සුන්ට පිරිසිදු වතුර දෙන්න රු. බිලියන 25.1ක ව්‍යාපෘතියක්!

6 October 2026
in දේශීය, පුවත්
පිරිසිදු පානීය ජලය නැති නුවරඑළියේ මිනිස්සුන්ට පිරිසිදු වතුර දෙන්න රු. බිලියන 25.1ක ව්‍යාපෘතියක්!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයට පිරිසිදු පානීය ජලය ලබාදීම සහ ජල අපවාහන පද්ධතිය සකස් කිරීම සඳහා රජය රුපියල් බිලියන 25.1ක ප්‍රතිපාදන වෙන්කර ඇති බව නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා පවසයි.
නගරාධිපතිවරයා සඳහන් කළේ, නුවරඑළිය නගර සභාව මගින් මේ වනවිට ප්‍රදේශවාසීන්ට සහ සංචාරක හෝටල් සඳහා ලබාදෙන ජලය පිරිසිදු පානීය ජලය නොවන බවයි.
එළඹෙන වසන්ත සමයේදී නුවරඑළිය මහ නගර සභා සීමාවේ ජල පාරිභෝගිකයින් 9,000කට පමණ පිරිසිදු පානීය ජලය ලබාදීමේ ගැටලුවක් පවතින බවද නගරාධිපතිවරයා සඳහන් කර තිබේ.
නුවරඑළියට පිරිසිදු පානීය ජලය ලබාදීමේ සහ ජල අපවාහන පද්ධතිය සකස් කිරීමේ ව්‍යාපෘතිය ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පැවරීමෙන් පසු මෙම ගැටලුවට විසඳුම් ලැබෙනු ඇති බවද ඔහු පවසයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් නගර සභාවේ සේවකයින්ගේ රැකියා සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බවත්, පිරිසිදු පානීය ජලය ලබාදීමේදී ජල ගාස්තු වැඩිවීමක් සිදු නොවන බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සඳහා මහා සංඝරත්නය, විපක්ෂ මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන්ගේ ප්‍රසාදය හා එකඟතාව පළවී ඇති බවයි.
ග්‍රෙගරි වැවේ ජලය දැනට අපිරිසිදු තත්ත්වයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වාදී ඇති අතර, නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ග්‍රෙගරි වැවේ ජලය සහ පරිසරය ආරක්ෂා කර පිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
Post Views: 3
Previous Post

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි

Next Post

ගිහි ඇඳුමින් අධිකරණයට ආපු ඥානසාර හිමිගේ නඩුව 23 දක්වා කල් ගිහින්!

Editor TTV News

Editor TTV News

Next Post
ගිහි ඇඳුමින් අධිකරණයට ආපු ඥානසාර හිමිගේ නඩුව 23 දක්වා කල් ගිහින්!

ගිහි ඇඳුමින් අධිකරණයට ආපු ඥානසාර හිමිගේ නඩුව 23 දක්වා කල් ගිහින්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved