• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමුද්‍රීය පරිසරය සුරැකීමට නාවික හමුදාවෙන් නැඟෙනහිර ධීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

8 October 2026
in දේශීය, පුවත්
සමුද්‍රීය පරිසරය සුරැකීමට නාවික හමුදාවෙන් නැඟෙනහිර ධීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
නීතිවිරෝධි ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට, සංචාරක කර්මාන්තයට සහ අනාගත පරපුරට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව නැඟෙනහිර පළාතේ ධීවර ප්‍රජාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ. නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැඟෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේදී සංවිධානය කර ඇත.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ නැඟෙනහිර පළාත් ධීවර සංගම් නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී, නැඟෙනහිර මුහුදේ නීතිවිරෝධි ධීවර කටයුතු මැඬපැවැත්වීම සහ මසුන් ඇල්ලීමේ සම්මත පන්න ක්‍රම භාවිතය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. නීතිවිරෝධි ඩයිනමයිට් භාවිතය සහ තහනම් ක්‍රම මඟින් මසුන් ඇල්ලීම හේතුවෙන් මසුන් බෝවීම අඩුවී මුහුදු සම්පත් විනාශ වීම මෙන්ම, අනාගතයේදී ඇති විය හැකි අයහපත් ප්‍රතිවිපාක සම්බන්ධයෙන්ද ධීවර ප්‍රජාව දැනුම්වත් කරන ලදී.
මෙම අවස්ථාවට නැඟෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිකුණාමලය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි ධීවර අධ්‍යක්ෂවරුන් සහ ධීවර සමიති නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ. නීත්‍යානුකූලව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ගේ ගැටලු විසඳීම සඳහා රාජ්‍ය ආයතන, නාවික හමුදාව සහ ධීවර ප්‍රජාව අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

යුද්ධය අවසන් කිරීමට නම් ඉරානය න්‍යෂ්ටික ධාරිතාව අඩු කළ යුතුයි

Next Post

සිරියානු ජනාධිපති සහ සෞදි ඔටුන්න හිමි කුමරු අතර විශේෂ හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
සිරියානු ජනාධිපති සහ සෞදි ඔටුන්න හිමි කුමරු අතර විශේෂ හමුවක්

සිරියානු ජනාධිපති සහ සෞදි ඔටුන්න හිමි කුමරු අතර විශේෂ හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved