මෙවර ලෝක දෘෂ්ටි දිනයේ තේමාව ලෙස “දරුවනි, ඔබේ ඇස්වලට ආදරය කරන්න” යන්න නම් කර තිබෙනවා.
සරල අක්ෂි පරීක්ෂාවක් මගින් දරුවන්ගේ පෙනීමේ ගැටලු කල්තියා හඳුනාගැනීමට හැකි අතර, එමඟින් දරුවෙකුගේ අනාගතයට පවා යහපත් වෙනසක් ඇති කළ හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
Post Views: 3