පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් පවසා ඇත්තේ සිවුරක් ගලවන විට පොළොව සහ දෙවියෝ කම්පා වී ඇති බවයි.
ඉස්සරහට දේව කම්පාව මොන වගේද යන්න බලාගැනීමට හැකි වනු ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Post Views: 6