අයිස් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගැනුණු කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රී මහින්ද කහඳගම මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අද (12) දින අදාළ සැකකරු නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.
















