හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත මාරු කර යවා තිබේ.

බන්ධනාගාර රෝහලේ වෛද්යවරුන්ගේ විශේෂ නිර්දේශය මත මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.