<div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 56.85ක පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.</div> </div> <div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">අද දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,260.06ක් ලෙස සටහන් වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.2ක් ලෙස වාර්තා විය.</div> </div>