මාතර – මිරිස්ස වෙරළ තීරයේ තිබී මත්ද්රව්ය අඩංගු බවට සැක කෙරෙන ගෝනි හයක් සොයාගෙන තිබේ.
කිලෝග්රෑම් 120කට වැඩි බරකින් යුත් මෙම ගෝනි හය සමඟ සැකකරුවන් පස්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සොයාගත් ද්රව්යවල ස්වභාවය සහ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
Post Views: 3