• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

16 October 2026
in දේශීය, පුවත්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ ලෙසට පත්කර සිටි විශ‍්‍රාමික මේජර් එච්.එම්.එච්.ඒ.කපිලරත්න යන අයගේ සේවය අවසන් කර ඔහු ගෙදර යැවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර තිබෙන බව අප වෙත වාර්ථා වේ.
පසුගිය අගෝස්තු 05 සහ 19 දිනවල පැවැති කෝප් කමිටු රැස්වීම්වාරවලදී ආරක්‍ෂක අධ්‍යක්‍ෂගේ මෙම පත්කිරීම බරපතල ලෙස ප‍්‍රශ්නකිරීමකට ලක්ව තිබුන අතර එහිදී හෙලිදරව් වූයේ අනුමත බදවා ගැනීමේ පටිපාටියකින් (SOR) හෝ රජයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ (MSD) සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) අනුමැතියකින් තොරව මෙම පත්කිරීම සිදුකර රුපියල් මිලියන ගණනක වැටුප් ගෙවා තිබෙන බවය.
එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබුනේ විශ‍්‍රාමික මේජර් එච්.එම්.එච්.ඒ.කපිලරත්න යන පුද්ගලයා අබාධිත තත්ත්වයක් මත යුධ හමුදා සේවය නුසුදුසු වීම හේතුවෙන් හමුදා සේවයෙන් විශ‍්‍රාම ගැන්වූ අයෙකු වන බවත්, ඔහුට මේ වන විටත් සක‍්‍රීය සේවයේ යෙදී සිටින්නෙකු ලෙසට සලකා යුධ හමුදාව මගින් පූර්ණ වැටුප් හා දීමනා ගෙවමින් තිබෙන බවත්ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් එහි ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වරිය වන චන්දිමා රත්නායක මගින් අදාල පුද්ගලයා රජයේ සේවයට සුදුසු බවට ව්‍යාජ වෛද්‍ය වාර්ථාවක් ලබාගෙන මෙම පත්කිරීම සිදුකර තිබුන බවද කෝප් කමිටුවේදී හෙලිදරව් වී තිබුණි.
රජයේ සේවයට නුසුදුසු තැනැත්තෙකු ව්‍යාජ වෛද්‍ය පරීක්‍ෂණයක් මත නැවත සේවයට බදවා ගැනීමත් ඔහුට මහජන මුදලින් වැටුප් දෙකක් ලබාගැනීමට ඉඩ සැලසීමත් සම්බන්ධයෙන් බරපතල ප‍්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතව තිබුන අතර මෙයට කිසිසේත් එකග විය නොහැකි බව කියා සිටි කෝප් සභාපතිවරයා මාස තුනක් ඇතුලතදී මෙම ගැටළුව නිරාකරණය කරන මෙන් විශ්වවිද්‍යාල පරිපාලනයට නියෝග කලේය.
ඒ අනුව 2026 ඔක්තෝම්බර් 15 වන දින සිට අදාල තැනැත්තාගේ සේවය අවසන් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරීය කටයුතු කර තිබෙන බව අප වෙත වාර්ථා වේ.
කෙසේ වෙතත් මේ වන විට නීති විරෝධී බවට තහවුරු වී තිබෙන මෙම පත්කිරීම මගින් රජයේ මුදල් මිලියන ගණනක් මේ වන විටත් කාබාසිනියා කර හමාරය.අප විසින් මීට පෙර හෙලිදරව් කර ඇති පරිදි එයට එරෙහිව මේ වන විටත් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙන බැවින් කපිලරත්න ගෙදර යවා අත පිසදා ගැනීමට පේරාදෙණිය බලධාරීන්ට නොහැකි වනු ඇත.
මෙම නීති විරෝධී පත්කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධාණය යොමු වීමට බොහෝ කලකට පෙර TTV NEWS විසින් මේ සම්බන්ධයෙන් සවිස්තර හෙලිදරව්කිරීම් මාලාවක් සිදුකර තිබුන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දුෂණ වංචා සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද තවත් හෙලිදරව්වක් මෙසේ ඵලදැරීම, මෙරට නීතියේ විධානයේ ආධිපත්‍යය පවත්වාගැනීම සදහා මාධ්‍ය ආයතනයක් ලෙසට අපගේ දායකත්වය දැක්වීමට ලැබුන අනගි අවස්ථාවක් ලෙසද අප විසින් සලකනු ලැබේ.
Post Views: 4
Previous Post

කාවන්තිස්ස ඇතා බේරාගන්න ඕනෑම සහායක් ඉල්ලන්න

Next Post

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ක්‍රිකට් දියුණුවට අලුත් වැඩක්…

Editor TTV News

Editor TTV News

Next Post

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ක්‍රිකට් දියුණුවට අලුත් වැඩක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබේ ලේ බිඳුවකින් තවත් ජීවිතයකට හුස්මක් දෙන්න අද පානදුරේ ලේ දන් දීමේ පිංකමට ඔබත් එන්න!

ඔබේ ලේ බිඳුවකින් තවත් ජීවිතයකට හුස්මක් දෙන්න අද පානදුරේ ලේ දන් දීමේ පිංකමට ඔබත් එන්න!

17 October 2026
පොලිස් නිලධාරියාගේ කාර් එක මහියංගණයේදී බස් රථයේ හැප්පෙයි දෙදෙනෙක් රෝහලට

පොලිස් නිලධාරියාගේ කාර් එක මහියංගණයේදී බස් රථයේ හැප්පෙයි දෙදෙනෙක් රෝහලට

17 October 2026
නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

පුත්තලම පෙරියපාඩු වෙරළේදී බීඩි හදන්න ගෙනා බීඩි කොළ කිලෝ 125ක් මාට්ටු!

17 October 2026
නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

17 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

16 October 2026
අද රන් මිල ගණන් මෙන්න!

අද රන් මිල ගණන් මෙන්න!

16 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved