කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරුවන් දෙදෙනා එළැඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරුවන් අද (19) පස්වරුවේ මහව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අනුරාධා සෙනවිරත්න මහේස්ත්රාත්වරිය විසින් මෙම නියෝගය ලබා දී ඇත.
Post Views: 4