ගල්ගමුව ප්රදේශයේදී කැමතිස්ස නමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගල්ගමුව සමූපකාර අධ්යක්ෂවරයෙකු බවට තොරතුරු වාර්තා වී තිබේ.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ භූමිකාව සහ වෙඩි තැබීමට හේතුව පිළිබඳව නිල වශයෙන් තහවුරු කළ තොරතුරු අවශ්ය වේ.
Post Views: 5