කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 75.64කින් පහත වැටී තිබේ.
ඒ අනුව, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,983.78ක් ලෙස සටහන් වී ඇත.
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 795ක් ලෙස වාර්තා වී තිබේ.
Post Views: 2