විදුලි බිල්, ජල බිල් සහ දුරකථන බිල් සඳහා පෙර පැවති අමාත්යවරුන්ට ජනතාවගේ බදු මුදල්වලින් ගෙවීම් සිදු කළ බව පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
එම පහසුකම් සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය වෙනස් වී ඇති බැවින් විපක්ෂයට දැන් ගැටලු මතුවී ඇති බව ද ඔහු ප්රකාශ කළේය.
Post Views: 4