අද (21) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් සභාවාරය ආරම්භ කර ඇත.
ඒ අනුව, අද දිනයේදී රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතයක් සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය.
Post Views: 5