දිවයින පුරා දින තුනක් පස්වරුවේ සිදුකරන විදුලි කප්පාදුව අද (21) දිනයට පමණක් සීමා වනු ඇති බව කැබිනට් මාධ්ය ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද දිනයෙන් පසුව විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්යවරයා සඳහන් කළේය.
Post Views: 4