• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායකගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

23 October 2026
in දේශීය, පුවත්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායකගෙන් විශේෂ පැහැදිලි කිරීමක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙරට තුළ රියදුරු බලපත්‍ර ලබාගැනීමේ සහ භාවිත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. ඒ අනුව, දැනටමත් මෙරට නිකුත් කළ රියදුරු බලපත්‍රයක් හිමි විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකුට යළි මෙරටට පැමිණෙන අවස්ථාවකදී කිසිදු බාධාවකින් තොරව එම බලපත්‍රය භාවිත කරමින් නීත්‍යානුකූලව වාහන ධාවනය කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මීට අමතරව, විදේශගතව සිටින සමයේ අදාළ රටේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සඳහා මෙරට බලපත්‍රය එරටට භාරදී ඇත්නම්, යළි දිවයිනට පැමිණීමෙන් පසු අදාළ ලේඛන ඉදිරිපත් කර සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මෙරට රියදුරු බලපත්‍රය යළි ලබාගැනීමට හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.
යම් හෙයකින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකුගේ මෙරට රියදුරු බලපත්‍රය නැතිවී ගොස් ඇත්නම්, සාමාන්‍ය පරිදි පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර නව බලපත්‍රයක් සකස් කරගැනීමේ අවස්ථාව පවතින බවත්, ෆින්ලන්තය, කුවේට් හෝ වෙනත් ඕනෑම රටක සිටින ශ්‍රී ලාංකිකයෙකුට අනවශ්‍ය ලෙස අමතර මුදල් වියදම් කිරීමකින් තොරව තම නීත්‍යානුකූල පුරවැසි අයිතිය යටතේ රියදුරු බලපත්‍ර පහසුකම් ලබාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 5
Previous Post

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් පර්සියානු බොක්කේ පරිසර පද්ධතියට දැඩි හානි

Next Post

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් හෙට දක්වා දීර්ඝ කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් හෙට දක්වා දීර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

23 October 2026

මෙලනියා ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්‍රේනය අතර ඔලෙෂ්කි නගරයේ සටන් විරාමයකට එකඟතාව

23 October 2026
බෙංගාල බොක්කේ යළිත් අඩු පීඩන කලාපයක් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩි වන ලකුණු!

බෙංගාල බොක්කේ යළිත් අඩු පීඩන කලාපයක් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩි වන ලකුණු!

23 October 2026
තාක්ෂණය සහ AI ප්‍රවර්ධනයට ඉන්දියාවේ IIT Madras සහ Dialog Axiata අතර අවබෝධතා ගිවිසුමක්

තාක්ෂණය සහ AI ප්‍රවර්ධනයට ඉන්දියාවේ IIT Madras සහ Dialog Axiata අතර අවබෝධතා ගිවිසුමක්

23 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

23 October 2026

මෙලනියා ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්‍රේනය අතර ඔලෙෂ්කි නගරයේ සටන් විරාමයකට එකඟතාව

23 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved