• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආර්ථික ස්ථාවරත්වය රැකගැනීමට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්ගෙන් රේගු නිලධාරීන්ට ප්‍රශංසා

24 October 2026
in දේශීය, පුවත්
රටේ ආර්ථික ස්ථාවරත්වය රැකගැනීමට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්ගෙන්  රේගු නිලධාරීන්ට ප්‍රශංසා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසර සඳහා නියමිත වාර්ෂික ආදායම් ඉලක්කය අපේක්ෂිත කාලයටත් වඩා පෙර සාර්ථකව ඉක්මවා යමින් ශ්‍රී ලංකා රේගුව වාර්තාගත ආදායමක් එකතු කරගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා රේගු නිලධාරීන් වෙත සිය විශේෂ ප්‍රශංසා පවත්වා තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ උත්සවයකදී හෙතෙම මෙම අදහස් පළ කළ අතර, 2026 වසර සඳහා රුපියල් බිලියන 2,207ක වාර්ෂික ආදායම් ඉලක්කය ඔක්තෝබර් 13 වන දින වන විටම රුපියල් බිලියන 2,208ක් ලෙස ඉක්මවා යාමට රේගුව සමත්ව තිබූ බව මුදල් අමාත්‍යාංශය පවසයි. එම ආදායම ඔක්තෝබර් 21 වන විට රුපියල් බිලියන 2,286ක් දක්වා තවදුරටත් වර්ධනය වී ඇති අතර, පසුගිය වසරට වඩා කෙටි කාලයක් තුළ මෙම ඉලක්ක සපුරා ගැනීමට හැකිවීම රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට මහත් රුකුලක් වූ බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.
රේගුව මගින් එකතු කරනු ලබන මෙම ආදායම යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජනතා සුබසාධනය වැනි අත්‍යවශ්‍ය ජාතික අවශ්‍යතා සඳහා යොදවන බව සඳහන් කළ භාණ්ඩාගාර ලේකම්වරයා, ‘දිත්වේ’ (Ditwah) ආපදා තත්ත්වයට මුහුණ දීමට සහ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉහළ ගිය ඉන්ධන මිලට එරෙහිව ජනතාවට සහන සැලසීමට රජයට රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන වෙන් කිරීමට මෙම ආදායම් දායකත්වය මහෝපකාරී වූ බව අවධාරණය කළේය. එසේම, තාක්ෂණය භාවිතයෙන් රේගු මෙහෙයුම් නවීකරණය කිරීමේ සහ කඩදාසි රහිත ප්‍රකාශන වැඩසටහන සාර්ථක කර ගැනීමේ වැදගත්කම පැහැදිලි කළ ඔහු, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලදී ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම ආදායම් එකතු කිරීමක වැදගත්කමද පෙන්වා දුන්නේය. රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගමගේ මහතාද මෙහිදී අදහස් දක්වමින්, රේගු නිලධාරීන්ගේ වෘත්තීය විශිෂ්ටත්වය සහ කැපවීම අගය කළේය.
Post Views: 6
Previous Post

ග්‍රීසියේ අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කෙරේ

Next Post

ඓතිහාසික රබර් – සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායකගේ පවුලේ සාමාජිකයන් නව චීන තානාපතිවරයා හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඓතිහාසික රබර් – සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායකගේ පවුලේ සාමාජිකයන් නව චීන තානාපතිවරයා හමුවෙයි

ඓතිහාසික රබර් - සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායකගේ පවුලේ සාමාජිකයන් නව චීන තානාපතිවරයා හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved