• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හිට්ලර්ගේ ඓතිහාසික ඊගල්ස් නෙස්ට් නිකේතනය ගිනි ගනී

සැකකරුවෙකු අත්අඩංගුවට

24 October 2026
in පුවත්, විදෙස්
හිට්ලර්ගේ ඓතිහාසික ඊගල්ස් නෙස්ට් නිකේතනය ගිනි ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජර්මනියේ දකුණුදිග බැවේරියා ප්‍රාන්තයේ පිහිටි ඇඩොල්ෆ් හිට්ලර්ගේ ඓතිහාසික කඳුකර නිකේතනයක් වන Kehlsteinhaus හෙවත් ‘ඊගල්ස් නෙස්ට්’හි හටගත් ගින්නක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, පසුගිය 23 වැනිදා රාත්‍රී 9.15ට පමණ එම ගොඩනැගිල්ලෙන් ගින්නක් පිළිබඳ අනතුරු ඇඟවීමක් ලැබී ඇත. ගිනි නිවන භටයන් එහි ළඟා වන විට ගොඩනැගිල්ල ගිනිගෙන තිබූ බව සඳහන් වේ.
දුෂ්කර භූමි තත්ත්වය හේතුවෙන් ගින්න නිවා දැමීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, පසුදා අලුයම වන විටත් ගින්න පැතිරෙමින් තිබූ බව පොලිසිය පවසා තිබේ. හදිසි සේවා නිලධාරීන් 200කට ආසන්න පිරිසක් මෙහෙයුමට එක්ව ඇති අතර, තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා වී නොමැත.
බර්ෂ්ටස්ගාඩන් නගරයට ඉහළින් පිහිටි මෙම නිකේතනය හිට්ලර් විසින් අර්ධකාලීන පාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර තිබේ. 1941දී සෝවියට් සංගමය ආක්‍රමණය කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළ ස්ථානයක් ලෙසද එය සැලකේ.
නාසි පාලනය යටතේ 1938දී ඉදිකරන ලද ‘ඊගල්ස් නෙස්ට්’ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවද විනාශ නොවී පැවති අතර, පසුව සංචාරක ආකර්ෂණයක් බවට පත්විය. වර්තමානයේ එහි කඳුකර තානායමක්ද පවත්වාගෙන යනු ලබයි.
ගින්නට සැකකරුගේ සම්බන්ධයක් තිබේද යන්න සොයා බැලීම සඳහා අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Post Views: 5
Previous Post

මහා අනතුරු ඇගවීමයි!

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදයෙන් ලෝක බොරතෙල් මිල ඩොලර් 116 ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිට්ලර්ගේ ඓතිහාසික ඊගල්ස් නෙස්ට් නිකේතනය ගිනි ගනී

හිට්ලර්ගේ ඓතිහාසික ඊගල්ස් නෙස්ට් නිකේතනය ගිනි ගනී

24 October 2026
මහා අනතුරු ඇගවීමයි!

මහා අනතුරු ඇගවීමයි!

24 October 2026
රුපියල් මිලියන 75කින් දුම්රිය එන්ජින් 3ක් අලුත්වැඩියා කර යළි ධාවනයට

රුපියල් මිලියන 75කින් දුම්රිය එන්ජින් 3ක් අලුත්වැඩියා කර යළි ධාවනයට

24 October 2026
විදුලි බිඳවැටීමේ පාඩුව ජනතාව මත පටවන්නේ නෑ…

විදුලි බිඳවැටීමේ පාඩුව ජනතාව මත පටවන්නේ නෑ…

24 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

23 October 2026

මෙලනියා ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්‍රේනය අතර ඔලෙෂ්කි නගරයේ සටන් විරාමයකට එකඟතාව

23 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved