කුරුණෑගල රජ පිහිල්ල උද්යානය සහ රජ පිහිල්ල තානායම අතර මාර්ගයේ තිබූ විශාල මාර ගසක් අද (28) උදෑසන 9ට පමණ කඩාවැටී තිබේ.

ගස කඩාවැටීමෙන් මාර්ගය අසල නවතා තිබූ වාහන හතක් අනතුරට ලක්ව ඇති අතර, ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.