• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාදුරුඔය ජාතික උද්‍යානය අසල මුව මස් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගේ වනසත්ත්ව මස් ජාවාරමක් හෙළිවෙයි

28 October 2026
in දේශීය, පුවත්
මාදුරුඔය ජාතික උද්‍යානය අසල මුව මස් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගේ වනසත්ත්ව මස් ජාවාරමක් හෙළිවෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
මුව මස් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බවට සැක කෙරෙන වනසත්ත්ව මස් ජාවාරමක් අනාවරණය කරගෙන තිබේ.
හෙනානිගල වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව, පසුගිය 25 වැනිදා මාදුරුඔය ජාතික උද්‍යානයට මායිම්ව පිහිටි කුඩාගල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවසක තිබී මුව මස් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 600ක් සොයාගෙන ඇත. එහිදී නිවසේ හිමිකරු වන 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, ඔහු සහ පියා විසින් පවත්වාගෙන ගිය පරණ භාණ්ඩ එකලස් කිරීමේ ව්‍යාපාරික ස්ථානයක් ද පරීක්ෂා කර ඇත. එහි අධිශීතකරණයක තිබී වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කබල්ලෑවෙකුගේ මස්, ගෝන මස්, ඉත්තෑ මස්, වල් ඌරු මස්, මියගිය මුවෙකුගේ වලිග කොටසක් සහ වනසතුන්ගේ රුධිරය සහිත බෝතලයක් සොයාගෙන තිබේ.
මුවෙකුගේ වලිග කොටස භාවිත කරමින් මස් දඩමස් බවට තහවුරු කර පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගැනීමට කටයුතු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත. මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වේ.
සැකකරු සහ නඩු භාණ්ඩ පසුගිය 26 වැනිදා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු නොවැම්බර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත වනසතුන් මෙවැනි ජාවාරම් හේතුවෙන් මරණයට පත්වන බැවින්, වනජීවී අපරාධ පිළිබඳ තොරතුරු දන්නේ නම් 1992 හදිසි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 9
Previous Post

පොතුවිල් ඌරනිය ප්‍රදේශයේ වන අලියෙකු විදුලි සැර වැදී මියයාමේ සිද්ධියට ඉඩම් හිමිකරු රිමාන්ඩ්

Next Post

මැදවච්චිය වේවැල්කැටියේ ස්නායු ආබාධයකින් අසාධ්‍ය වූ අලි පැටවා උඩවලවේදී ක්‍රමයෙන් සුව අතට

Editor TTV News

Editor TTV News

Next Post
මැදවච්චිය වේවැල්කැටියේ ස්නායු ආබාධයකින් අසාධ්‍ය වූ අලි පැටවා උඩවලවේදී ක්‍රමයෙන් සුව අතට

මැදවච්චිය වේවැල්කැටියේ ස්නායු ආබාධයකින් අසාධ්‍ය වූ අලි පැටවා උඩවලවේදී ක්‍රමයෙන් සුව අතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved