• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලබන වසරේදී පවුල් ලක්ෂ 08 කට සමෘද්ධි සහනාධාර

8 August 2018
in සංවර්ධන

2019 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට අලුතින් පවුල් ලක්ෂ 08 ක් සඳහා සමෘද්ධී සහනාධාරය ලබා දෙන බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යය පී.හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර තඹුත්තේගම නිළ සෙවන කාර්යාලය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

ස්වදේශ කටයුතු අමාත්‍යය වජිර අබේවර්ධන, වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යය පී හැරිසන් යන ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිළ සෙවන කාර්යාල ජනතා අයිතියට පත් කෙරිණි.

ග්‍රාම නිළධාරී, සමෘද්ධී නිළධාරී, කෘෂි පර්යේණ නිළධාරී හා සංවර්ධන නිළධාරී යන නිළධාරීන් සිව්දෙනාගේ සේවය එකම ස්ථානයක් තුළින් ලබා දීමේ අරමුණින් මෙම නිළ සෙවන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ අරමුණයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පී හැරිසන් අමාත්‍යවරයා ” සමෘද්ධිය ලැබිය යුතු පවුල් ලක්ෂ 08 ක් පමණ තව ඉන්නවා.හැබැයි පහුගිය අවුරුදු කිහිපයේ අපිට පුළුවන්කමක් ලැබුණේ නෑ අලුතින් සමෘද්ධී කාඩ් එකක් දෙන්න.සමෘද්ධීලාභියෙක් මැරුණොත්, සමෘද්ධී කාඩ් එක ආපහු භාර දුන්නොත් , අතහැරලා ගියොත් ඇරෙන්න අලුතින් සමෘද්ධිය ලබා දෙන්න ක්‍රමයක් තිබුණේ නෑ.අපි බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මූලික වැඩසහටන අපි ක්‍රියාත්මක කරලා පවුල් ලක්ෂ 2 කට පමණ පළමු වටයේ අලුතින්ම සමෘද්ධි සහනාධාරය ලබා දෙන්න, අපි දෙවන අදියර පටන් ගන්නවා 2019 සිංහල අලුත් අවුරුද්දට කලින් ඉතුරු පවුල් ලක්ෂ අට සම්පූර්ණ කරන්න මුළු රටේම අයට සමෘද්ධි සහනාධාරය ලබා දෙන්න. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 44
Previous Post

CA ශ්‍රී ලංකා වාර්තා සම්මාන තරගය සඳහා අයදුම් පත් කැඳවයි

Next Post

යහපාලනය ගැන මටත් අයිතියක් තියෙනවා – ඇමැති දුමින්ද

editor

editor

Next Post

යහපාලනය ගැන මටත් අයිතියක් තියෙනවා - ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved