චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක සංචාරක රෑ රැජිණ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුරුපී රෙවනි ඔෂානා මෙනෙවිය සහභාගි වී ඇත. ඇය මෙම තරඟයට සහභාගී වුයේකළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ සහ P D එන්ටර්ටේන්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානයනය කරනු ලැබු Miss Tourism Srilanka 2018 තරඟාවලිය ජයගැනීමෙනි.