• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අර්ජුන ඇප මත මුදා හැරේ (පස්වරු 6) Update

29 October 2018
in දේශීය

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාට ඇප මත මුදා හැර තිබේ. ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව දෙසැම්බර් 4 වැනි දා යළි කැඳවීමට නියමිතය.

 

 අර්ජුන අත්අඩංගුවට (පෙර පුවත) 

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද (29) දින අත්අඩංගුවට තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළවයි. ඊයේ (28) පස්වරුවේ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සේවකයින් 3 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පසුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මෙලෙස මියගියේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තිදරු පියෙක්.

Post Views: 20
Previous Post

අගමැති නිසා එජාපය අවුලක – සජිත්ට නායකකම දෙන්න බලපෑම්

Next Post

වැරදි වහගන්න ජනපති එක එක කතා කියනවා – එජාප නායක රනිල්

editor

editor

Next Post

වැරදි වහගන්න ජනපති එක එක කතා කියනවා - එජාප නායක රනිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved