සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයට මුදා තැබු බවට පල වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව එම අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය විසින් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරනු ඇති බවයි.
Post Views: 1