• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රිට විශ්වාස මහින්දයි – ඇමැති සමරසිංහ කියයි

30 October 2018
in දේශීය

නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ විශ්වාසය ඇති පුද්ගලයා වීම නිසා බව රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසයි.

අද (30) ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සමරසිංහ මහතා කියා සිටියේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය අගමැති කිරීමට අවශ්‍ය නොවන බවයි.
අද දිනයේදී කථානායකවරයා නිල නොවන පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබු බවත් ඒ සඳහා තමා ඇතුළු පිරිස සහභාගි වු බව හෙතෙම කියා සිටියේ. එසේම එහිදී කථානායකවරයා කියා සිටියේද පාර්ලිමේන්තුව ඉක්මනින් කැඳවන ලෙසයි. කථානායකවරයා පවා පිළිගෙන ඇත්තේ පාර්ලිමේන්තුව කල් තැබිම ජනාධිපතිවරයා සතු අයිතියක් බවයි. ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් දමා ඇත්තේ දින 10 ක කාලයක් පමණක් බව ද සමරසිංහ මහතා මෙහිදී අනාවරණ කළේය. ඒ පිළිබඳ ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ ලබන 05 වනදා රැස්වන්නට තිබු පාර්ලිමේන්තු රැස්වීම 16 වනදාට කල් දැමු බවයි. ඒ කාලය තුළදී අයවැය යෝජනාව සකස් කල යුතුව ඇති බවත් ඒ වෙනුවෙන් මෙම කාලය ගත් බවයි ඔහු අනාවරණ කර සිටියේ.

Post Views: 9
Previous Post

නව අගමැති පත් කළේ ව්‍යවස්ථානුකුලවයි – ජනපති විදෙස් තානාපතිවරුන්ට කියයි

Next Post

එජාපයේ යුක්තිය හඩ වේදිකාවේ 12 ක් මහින්ද ළගට

editor

editor

Next Post

එජාපයේ යුක්තිය හඩ වේදිකාවේ 12 ක් මහින්ද ළගට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved