මහින්ද රාජපක්ෂ රටට වටිනා පුද්ගලයෙකු බවත් ඔහු විසින් ගන්නා තීරණවලට තමා සහාය දක්වන බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ තව ටික කාලයක් සිටියනම් මීට වඩා ජයග්‍රහණයක් ලබා ගත හැකිව තිබු බවයි.
නමුත් ඉවසුවානම් රට විනාශ වන බව පවසා ඇති හෙයින් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ගනු ලැබු තීන්දුවට සහාය දක්වන බව ඔහු වැඩිදුරටත් පැවසිය.