• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රීඩා සංගම් හා ක්‍රීඩක ගැටළු කඩිනමින් විසදීමට විශේෂ ඒකකයක්

9 January 2019
in ක්‍රීඩා

ක්‍රීඩා අමාත්‍යාංශයේ මහජන දිනය වඩාත් කාර්යක්ෂමව නව මුහුණුවරකින් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තීරණය කර තිබේ. මේ අනුව ක්‍රීඩා සම්බන්ධ ගැටළු ඉදිරිපත් කිරීම සදහා සෑම බදාදා දිනයකම ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසීමට බලාපොරොත්තු වන ක්‍රීඩා සංගම් / සම්මේලන නිළධාරීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ගැටළු කඩිනමින් විසදා දීම සදහා නව ක්‍රියා පටිපාටියක් සකස් කර තිබෙන බව ක්‍රිඩා අමාත්‍යාංශය කියා සිටි.

මෙම නව ක්‍රමවේදය මගින් විශේෂයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටළු එම අවස්ථාවේදීම අදාල අංශ වෙත යොමු කොට එදිනම විසදුම් ලබාදීම මෙහි අරමුණ වේ.

ජනවාරි 16 වෙනි දින සිට විශේෂ ඒකකයක් හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙල අනුව ප්‍රශ්ණ විසදීම කඩිනම් කිරීම සදහා අදාල නිළධාරීන්ට යොමු කිරීම එම අවස්ථාවේදීම සිදු කිරීමට නියමිතයි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ජාතික ක්‍රීඩා විද්‍යාතනය, තහනම් උත්තේජක මර්ධන ආයතනය හා සුගතදාස ක්‍රීඩා සංකීර්ණය යන ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින සියළුම අංශ වල නිළධාරීන් දිනය පුරා මේ වෙනුවෙන් අනුයුක්ත කර ඇත.

Post Views: 12
Previous Post

මහින්ද – මෛත‍්‍රී නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීය යුතුයි

Next Post

2018 වසරේ කාන්තාවන් විදේශ ගතවීම 31.7% ක් දක්වා අඩුයි

editor

editor

Next Post

2018 වසරේ කාන්තාවන් විදේශ ගතවීම 31.7% ක් දක්වා අඩුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved