• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති බලන්නේම ආණ්ඩුව පෙරළන්න.. මම ඡන්දේ දෙන්නේ නෑ … සරත් ෆොන්සේකා කියයි

13 March 2019
in දේශීය

වත්මන් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව විසින් සිදු කරනු ලබන රටට යහපත් දේ සඳහා සහාය දක්වෙන්නේ නැති බවත් ඔහු ආණ්ඩුව කකුලෙන් ඇඳීමක් සිදු කරන බව ෆිල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2019 කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා බලන්නේම ආණ්ඩුව පෙරළන්න බවයි.

ජනාධීපතිවරයා ඔහුගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීම තුළීන් ආණ්ඩුව විසින් ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙල අඩාල වු බවත් එය මේ වන විට යථාතත්ත්වය මත සිදු කරන බව හෙතෙම පැවසිය. එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කරමින් තිබු ගම්පෙරළිය වැඩසටහන පවා දේශපාලන අර්බුදයත් සමඟ පසුගිය වසරේදී නතර වු නමුත් මේ වසරේදී එය යළි ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබිණි.

ජනාධිපතිවරයා දරුවන්ට ටැබ් යන්ත්‍ර ලබා දීම පවා දැක්කේ අසුභ දෙයක් ලෙසයි. නමුත් මේ වන විට වත්මන් ආණ්ඩුව විසින් එම ටැබ් යන්ත්‍ර ලබා දීම් කටයුතු සිදු කරන බව ෆොන්සේකා මන්ත්‍රීවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ආණ්ඩුව ශක්තිමත් කිරීමට දායක නොවන බවත් ජනාධිපතිවරයාගේ වැය ශිර්ශය සඳහා තමාගේ ඡන්දය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

” දුර ගමනක සලකුණු ” සහ ” එක අහසක් යට ” මල්කාන්තිගේ පොත් දෙක එළිදක්වයි

Next Post

රාජ්‍ය ආයතනවල බුලත්විට, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සහ විකිණිම තහනම්

editor

editor

Next Post

රාජ්‍ය ආයතනවල බුලත්විට, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සහ විකිණිම තහනම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved