” දුර ගමනක සලකුණු ” සහ ” එක අහසක් යට ” මල්කාන්තිගේ පොත් දෙක එළිදක්වයි
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් මල්කාන්ති ජයම්පති මහත්මිය විසින් රචිත ග්‍රන්ථ දෙකක් එක්දැක්වීම අප්‍රේල් මස 04 වනදා පස්වරු 03 කෞතුකාගාර දේශන ශාලාවේදී සිදු කිරීමට නියමිතයි.
මල්කාන්ති මහත්මිය කියා සිටියේ ” දුර ගමනක සලකුණු ” යන ග්‍රන්ථය තමාගේ අත්දැකීම් එක්රැස් කරමින් රචනා කළ බවත් ” එක අහසක යට “නම් යොවුන් ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීමට නියමිත බවයි. එසේම මෙහි ප්‍රධාන දේශනය G.L.W.සමරසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිත බව අතිරේක ලේකම් මල්කාන්ති ජයම්පති මහත්මිය පැවසිය.