කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ වෑන් රථයක තිබී තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේ සැක සහිත වෑන් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කරමින් සිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි. එහි අවට ජනතාව ආරක්ෂක අංශ විසින් ඉවත් කර තිබේ.
පොලිසිය නිෂ්ක්‍රිය අංශය විසින් එම පුපුරණ ද්‍රව්‍ය සහිත පර්සලය නිශ්ක්‍රිය කිරීම සඳහා යාමේදී මෙම සිදුවීම සිදුව තිබේ.