• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රි – මෝදි අතර සාකච්ඡාවක්

31 May 2019
in දේශීය

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අද (31දා) පවත්වා තිබේ.

හයිද්‍රාබාද් මන්දිරයේ පැවැති මෙම සාකච්ඡාවේදී දෙරට අතර සබඳතා තවදුරටත් තර කර ගැනීම පිළිබඳව අවධානය යොමුකර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන මස 09 වනදා මෙරට සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවය ඊයේ (30) පැවති අතර ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහභාගී විය.

 

Post Views: 13
Previous Post

අනාගතයේ දී ISIS ත්‍රස්තයිනට මෙරට ඇතුල්වීම වැලැක්විය යුතුයි – අගමැති

Next Post

පාර්ලිමේන්තුව ගත් තීරණයක් කඩන්න කාටවත් බෑ – ඇමැති කිරිඇල්ල කියයි

editor

editor

Next Post

පාර්ලිමේන්තුව ගත් තීරණයක් කඩන්න කාටවත් බෑ - ඇමැති කිරිඇල්ල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved