• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අත්‍යවශ්‍ය ආහාර වේලට හොඳම විසඳුම ‘සමපෝෂ Ready Mix”

21 June 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මිනිස් ජීවිතයේ ආහාර සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් වන අතර ආහාර වේල් තුනකින් සමන්විත වූ දෛයිනික ජීවිතයේ ප්‍රධානතම අත්‍යවශ්‍ය ආහාර වේල වන්නේ උදෑසන ආහාරයයි.

නමුත් කාර්යබහුල ජීවන රටාව නිසා ඒ අත්යවශම උදෑසන ආහාර වේල ඔබට මඟ හැරෙන අවස්ථා අපමණයි. එමගින් සිදුවන්නේ දවස ජීවයෙන් ඇරඹීමට අවශ්ය පෝෂණය ඔබෙන් ඈත් වීමයි. මේ නිසා ඔබට සිදුවන අපහසුතාවයන් මෙපමණයැයි කීමට නොහැකි තරම්.

මෙකී කාරණා ඉතා මැනවින් අවබෝධ කරගත් CBL සමපෝෂ, ‘‘සමපෝෂ Ready Mix ” නවමු ආහාරමය නිෂ්පාදනය ඔබ අතට පත් කරන්නේ කාර්යබහුල ජීවිතයේදී ඔබට මගහැරෙන ඔබගේ Breakfast එකට පෝෂණ ගුණයෙන් ඉහළ පරිපූර්ණ විසඳුමක් ලෙසිනි.

දේශීය ධාන්‍ය 4කින් සුසැදි සමපෝෂ සමඟ වියළි පොල්, ලූණු සහ සීනි අවශ්ය පදමට අඩංගු කර ඇති සමපෝෂ Ready Mix මිශ්‍රණයට ඔබ එක් කළ යුත්තේ අවශ්‍ය පමණට ජලය පමණි. එහිදී එදිනෙදා ඔබ සාදා ගන්නා ඔබගේ කැමතිම සමපෝෂ අග්ගලා සාදා ගැනීමට ගතකල යුත්තේ මිනිත්තු 2කට අඩු කුඩා කාලයකි.

අලූතින් ඉදිරිපත් කළ සමපෝෂ Ready Mix 80g Breakfast පැක් එකක් සමඟ ඔබට මගහැරුණු දවසේ වැදගත්ම ආහාර වේල ඉතා කෙටි කාලයකින් අත්‍යවශ්‍ය පෝෂණ කොටස් සහිතව ලබා ගැනීමේ හැකියාව ලැබී ඇත.

නවතම සමපෝෂ Ready Mix 80g නිෂ්පාදනය පිළිබඳව CBL සමුහයේ ආහාර අංශයේ අලෙවි සාමාන්යාධිකාරී ජයංග පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ‘‘පෝෂදායි ධාන්‍යමය ආහාරයක් ලෙස සමපෝෂ දිනා තිබෙන විශ්වාසය නවතම සමපෝෂ Ready Mix 80g නිෂ්පාදනය සමඟ පාරිභෝගිකන්ගේ සිත් සතන් තුළ තවදුරටත් තහවුරු කරන්නේ, සියලු දෙනාටම අවශ්‍ය පෝෂණය ඉතා පිරිසිදුව, රුපියල් 50/= වැනි සුළු මුදලකට පාරිභෝගික ජනතාවට ළඟා කර දෙමින් දවස ජීවයෙන් ඇරඹීමට ඔවුන් සමඟ අත්වැල් බැඳගනිමින්’’ බවයි.

PHOTO – Ready Mix 80g නිෂ්පාදනය එළිදක්වමින් ප්ලේන්ටී ෆුඞ්ස් සමාගමේ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ශම්මි කරුණාරත්න මහතා විසින් රාගම යූ.ඒ.ඩබ්. බෙදාහැරීමේ නියෝජිත ඉෂාර මහත්මාට එය පිළිගැන්විය.

Post Views: 1
Previous Post

ඌන ක්‍රියාකරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම පනත සම්මතයි

Next Post

කෙල්ලෙක්වත් යාළු කර ගන්න බැරි අයට කන්‍යාවියන් 72 විහිළුවක්

editor

editor

Next Post

කෙල්ලෙක්වත් යාළු කර ගන්න බැරි අයට කන්‍යාවියන් 72 විහිළුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved