• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විලාසිතා

මිනිස් ශක්තිය සහ හද සරණි ප‍්‍රසංගය -වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන

20 September 2019
in විලාසිතා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2004 වසරේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් රෝගයන් සුව කිරීමේදී ඖෂධ වලින් පමණක් නොව වෙනත් ශක්තියක්ද සිරුරේ තිබෙන බවත් එය කවරක්ද යන්න පර්යේෂණ කල යුතු බවත් තීරණය කොට මිනිස් සිරුර තුල පවත්නා මිනිසෙකුගේ ආදරය ල නිරෝගී බවට ල සතුටටල සහ ධනවත් වීමට අවශ්‍ය ශක්තීන් පිලිබදව හෙළි කරගන්නා අතර ඉන් පසුව වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් එය හියුමන් එනර්ජි (Human Energy) නමින් හඳුන්වා දෙමින්, මෙම Human Energy සංකල්පය වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන 2018 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවරදී ලොව පුරා රටවල් 76 කින් පැමිණි 2500 කට අධික විද්වතුන් හට Human Energy නමින් හඳුන්වා දෙන ලදී.

ඒ වන විට වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන 2013 වසරේ ජර්මනියේ හැනොවා වෛද්‍ය විද්‍යාලයෙන් දැඩිසත්කාර එකක පිලිබඳ විශේෂ පුහුණුවත් 2015 වසරේදී සිංගප්පුරුවේදී Human transformation (මිනිසුන් ප‍්‍රතිනිර්මාණය) පිළිබඳවත් අධ්‍යයනය කරන අතර 2016 වසරේ දී ඇමරිකාවේ High point university යෙන් කාර්යක්ෂම සන්නිවේදනය පිළිබඳවත් හැදෑරීම සිදු කරයි.

Human Energy සංකල්පය යනු කුමක්ද?

ජීවී මිනිසෙක් තුල පවත්නා ජීවී ගුණයන් පවත්වාගෙන යෑමට අවශ්‍ය සිරුර තුල උත්පාදනය වන ශක්තින් මේ නමින් හැඳින්වේග මෙය මියගිය පුද්ගලයෙකු සිරුරෙන් ක‍්‍රියාත්මක නොවෙයි එම නිසා මිනිස් ශක්තීන් හඳුනා ගැනීම අවස්ථා පහකට බෙදා තිබෙන අතර එය මිනිසා තුල පවතින රතු ශක්තියල නිල් ශක්තිය,කහ ශක්තිය, සුදු ශක්තිය සහ කළු ශක්තීන් වශයෙන් බෙදා වෙන්වේ මේ එක් එක් ශක්තීන් මිනිසා විසින් භාවිතයට නොගැනීමේ දී ජීවිතය තුල ප‍්‍රශ්නකාරී අවස්ථාවන්ට ලක්වීමට මිනිසාට සිදුවෙයි.

හද සරණි ප‍්‍රසංගය

විද්‍යාත්මක කතිකාව සහ එම කතිකාවට අදාල වන කම්පන ශක්තින් භාවිතා කරමින් ඉදිරිපත් කරන ප‍්‍රසංගාත්මක ප‍්‍රසංගයයි මෙහිදී පළමුවරට වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් තමන්ගේ Human Energy සංකල්පය ලාංකීය පේ‍්‍රක්ෂකයින් හට ඉදිරිපත් කරන අතර එයට අදාලවන හඬ සහ කම්පනයන් විශාරද ජනනාත් වරකාගොඩ විසින් මෙහෙයවයි හද සරණි හුදෙක් විනෝදාත්මක වින්දනයෙන් ඔබ්බට ගිය දැනුම සහ ප‍්‍රයෝගික භාවිතය පිළිබඳව පේ‍්‍රක්ෂකයාට අවබෝධයක් ලබාදෙන ප‍්‍රසංගයකි.

වැදගත්කම

ලාංකීය සමාජය තුල ගොඩ නැගී තිබෙන ප‍්‍රශ්නකාරී මානසිකත්වයන් අනාගතය පිළිබඳව තිබෙන්නාවූ භයංකර ජනක සිතුවිලිවලින් පිටත ප‍්‍රශ්න තමන්ගේ කරගනිමින් විදවමින් අත්හැර ජීවිතය ප‍්‍රශ්නවලට විසදුම් ලබාගන්නා දුක වෙනුවට සතුට වැලදගන්නා රෝගී බව වෙනුවට නිරෝගී සුව විදින දුප්පත් කම වෙනුවට ධනවත්ව ජිවත්වීමටත් ක්‍රෝධය වෙනුවට මෛත‍්‍රිය ආදරයත් පිරුණු ලාංකීය සමාජයක් බිහිකරලීම මෙම Human Energy සංකල්පයේ මුලික පරමාර්ථයයි.

Post Views: 0
Previous Post

ඉදිරි සතියේ සිට උතුරේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා උපදෙස් – ධීවර අමාත්‍යාංශය

Next Post

මේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් හැකි උපරිමය කළා – ඇමැති අකිල

editor

editor

Next Post

මේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් හැකි උපරිමය කළා - ඇමැති අකිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved