• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලන දැක්මක් ඇත්තේ අනුරට බව ජාතික පෙරමුණ කියයි

27 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින දුෂිත දේශපාලනයට එරෙහිව සිය පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතාට සහාය ලබාදෙන බව යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ පවසයි.

අද (26) කොළඹ නව නගර ශාලාවේදි පැවති ජාතික ජන බලවේගය සහ යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරී‌මේ උත්සවයේදී එම පෙරමුණ මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

නැගෙනහිර පළාතේ බිහිවූ මෙම පක්ෂය එහි සිටින සිය සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ජාතික ජන බලවේගයට සහාය දැක්වීමට තීරණය කළ බවත් දේශපාලන දැක්මක් සහිත පැහැදිලි ප්‍රතිපත්තියක් හා රට ගැන හිතන එකම නායකයා අනුර කුමාර දිසානායක මහතා බවත් සිය පෙරමුණට ඇති වූ අවබෝධය මත මෙම තීරණය ගත් බවත් එම පෙරමුණේ ජාතික සංවිධායක නජා මොහමඩ් මහතා පවසයි.

ජාතික ජනබලවේගය යනු තුන්වෙනි බලකඳවුර නොව මෙරට ගොඩනැංවිය හැකි එකම බල කඳවුරු බවට එළඹෙන ජනාධිපතිවරණයේදී පෙන්වන බවටද මොහොමඩ් මහතා පවසා සිටියේය.

මෙම ‍අවස්ථාවට යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ප්‍රචාරක ලේකම් වෛද්‍ය සාහිර් මහතා, ජාතික විද්වත් සංවිධානයේ සභාපති චන්දන අබේරත්න මහතා, එහි ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා, නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි විය

Post Views: 1
Previous Post

වර්තමාන ගෝලීය අභියෝගවලට විසඳුම් ලබාදීම සඳහා ශ්‍රී ලංකාව ද ඇප කැපවී සිටිනවා

Next Post

ගෝඨාභය ජනපති කරවන පලමු රැස්වීම් 09 වනදා අනුරාධපුරේදී

editor

editor

Next Post

ගෝඨාභය ජනපති කරවන පලමු රැස්වීම් 09 වනදා අනුරාධපුරේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved