• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජිත් ජනපති කරන්න හදවතින්ම කැප වෙන බව ඇමැති අකිල කියයි

1 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා ජනාධිපතිවරණයේ දී ලබන ජයග්‍රහණය මත එම පක්ෂයේ හා පාක්ෂිකයන් ගේ අනාගතය රැඳී පවතින බැවින් ඉදිරි මාස එක හමාර තුළ ජනපතිවරණය ජයග්‍රහණයකරා ගෙන යන සටන සිදු කිරිමට හදවතින්ම කැප විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන් සහ දිස්ත්‍රීක් කළමණාකරුවන් සඳහා කෝට්ටේ සිරිකොත මන්දිරයේ ඊයේ (30) පෙරවරුවේ දී පැවති රැස්වීම අමතමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේය ” නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය නායකත්වය ලබා ගැනීමේ සටන අද ආරම්භකර තිබෙනවා. දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති ධූරය තිබුනේ නැහැ,ඒ බව ඔබතුමන්ලා දන්නවා. ඒනිසා අපට, අපේ පාක්ෂිකයන්ට කටයුතුඉටුකර දීමේ දී විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වුණ. මේ හැම ප්‍රශ්නයකට ම විසඳුමක් දෙන්න එදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ඉතාමත්ම හොඳ තීරණයක් ගත්තා. හැමෝම එකතු කර ගනිමින් පක්ෂයේ එකමුතුකම ආරක්ෂා කරමින්, එතුමා ඒ ගත් තීරණය අනුව පක්ෂය නැවතත් අද එක්සත් වෙලා තියනවා , එකමුතු වෙලා තියනවා. කිසිම බලවේගයකට අපේ මේ එකමුතු කම කඩන්න බැරි තැනකට අද ඇවිල්ලා තියනවා. අපේ එක්සත් ජාතික පක්ෂය වටා අද සියළුම පක්ෂ එකතු වෙලා තියනවා. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 5
Previous Post

අනිවාර්ය නඩත්තු කටයුතු හේතුවෙන් ලක්විජය බලාගාරයේ විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා දැමේ

Next Post

පුජිතට ඇප නියම කරයි

editor

editor

Next Post

පුජිතට ඇප නියම කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved