• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ශ‍්‍රී ලංකාවේ දේශගුණික අව බලපෑම අවම කිරීම සඳහා ලෝක බැංකු ව්‍යාපෘති කාර්යාලයක්

9 October 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ‍්‍රී ලංකාව තුළ දේශගුණික විපර්යාස පිළිබඳව දත්ත රැස්කිරීම, ආපදා අවස්ථාවන් පෙර හඳුනාගැනීම, ඉන් ජනතාව දැනුවත් කර ආපදා අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිත කර ආපදා අවස්ථා වලදී ක‍්‍රියාත්මක වන සියලූම ආයතන එකම කාර්යාලයක සම්බන්ධීකරණය කිරීම සඳහා දේශගුණික අව බලපෑම අවම කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘති කාර්යාලය වාරිමාර්ග දෙපාර්තුමේන්තු පරිශ‍්‍රයේදී කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙහි වාරිමාර්ග දෙපාර්තුමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ධිවර අමාත්‍යාංශය , නාරා ආයතනය ආදී සියලූම ආයතන වලට අදාලව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් නියෝජනය වෙයි.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය පාසිල් කාසිම්, ඍෂඵෑී ආයතනයේ අධ්‍යක්ෂ ඒ. ආර්. සුබ්බයියා, ආචාර්ය ශ‍්‍රිනිවාස්. වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් මෝහන් රාජා මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සිසිර කුමාර මහතා, වාරිමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් අල්විස් මහතා, කාලගුණ දෙපාර්තුමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒ. කේ. කරුණානායක මහතා, අපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් අතුල මහතා, ඇතුළු නිලධාරීන් ලෝක බැංකුව සමඟ වාරිමාර්ග දෙපාර්තුමේන්තුව, අපදා කළමනාකරණ අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුම් ද මෙහිදී හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

Post Views: 1
Previous Post

මේක තමයි අන්තිම අවස්ථාව – මහින්ද කියයි

Next Post

අතේ පොහොට්ටුවේ ගිවිසුම අද

editor

editor

Next Post

අතේ පොහොට්ටුවේ ගිවිසුම අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved