පාර්ලිමේන්තුවේ 16 වැනි ස්ථාවර නියෝගය යටතේ අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. ඒ අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ ඉල්ලීම පරිදිය.
අද පෙරවරු පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති අතර ඊට සහභාගී වන ලෙස කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් ඉල්ලා සිටිියි..
අද විශේෂ රැස්වීම කැඳවා ඇත්තේ ක්රීඩාව සම්බන්ධයෙන් වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාය.