27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුවේ 16 වැනි ස්ථාවර නියෝගය යටතේ අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදිය.

අද පෙරවරු පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති අතර ඊට සහභාගී වන ලෙස කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිියි..

අද විශේෂ රැස්වීම කැඳවා ඇත්තේ ක්‍රීඩාව සම්බන්ධයෙන් වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *