• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මෙරට බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ඡාවාරම නතර කිරීමට පුළුල් වැඩපිළිවෙලක්

28 November 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයේ අධ්‍යක්ෂිකා Miwa Panholzer Kato හා එකී සංවිධානයේ ගෝලීය නාවුක අපරාධ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කොලේ ඇතුළු නියෝජිත පිරිසක් අද (28) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී හමු විය.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති මත් ද්‍රව්‍ය භාවිතය හා බන්ධනාගාර තුළ සිට මත් ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යෑමට අදාළ කරුණු පිළිබදවත් මෙම තත්වය නැති කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදවත් ජාත්‍යන්තර මට්ටමේ දැනුම හා ක්‍රමවේදයන් උපයෝගි කර ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබදවත් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම අංශය මගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති මෙම තත්වය නිවැරදි කොට මත් ද්‍රව්‍ය වලින් තොර බන්ධනාගාර පරිසරයක් සැකසීම සදහා අවශ්‍ය තාක්ෂණික හා වෙනත් සහයෝගයන් ලබාදීමට සුදානමින් සිටින බවට ප්‍රකාශ කරන අතර මෙම ක්ෂේත්‍රයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඉතා ළගින් කටයුතු කොට සිරකරු සුභ සාධනය සදහා ගත යුතු පියවර ගැනීම සදහා අධිකරණ අමාත්‍යාංශය නිරතුරුවම සුදානමින් සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

දැනට බන්ධනාගාර තුළ ඇති පරිසරය පහසුකම් හා රැදවියන් වෙත ලබාදිය හැකි පහසුකම් ප්‍රමාණවත් නොවන බව තමා වෙත වාර්තා වී ඇති බව ද බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය සදහා අවශ්‍ය යටිතල පහසුකම් සලසා දෙන පුළුල් වැඩ පිළිවෙළක් සකස් කිරීම නව රජයේ ප්‍රතිපත්තිය බවත් ඒ සදහා තමා කැපවන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

 

 

 

 

Post Views: 8
Previous Post

ikman.lk – දැන්වීම් පළ කිරීම් සලාකා සෙන්කඩ Sell Fast මධ්‍යස්ථානය තුළින්

Next Post

ජපන් රැකියා මවා මුදල් වංචා කළ කත අත්අඩංගුවට

editor

editor

Next Post

ජපන් රැකියා මවා මුදල් වංචා කළ කත අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved