• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍යංශ 31 ට අදාළ ලේකම්වරු පත් කෙරේ

9 December 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන්ගේ නම් පහත පරිදි වේ.

 

1- එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
2- මහාචාර්ය රංජිත් දිසානායක මහතා – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
3- එස්. සේනානායක මහතා – වාරිමාර්ග සහ ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
4- එම්.සී එල්. රුද්‍රිගෝ මහතා – ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
5- එස්.එච්.ඒ.එන්.ඩි අබේරත්න මහත්මිය – ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
6- බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා – රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුරාජ්‍ය අමාත්‍යාංශය
7- ඩී.ඒ.ඩබ්ලිව්. වනිගසූරිය මහතා – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
8- මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය
9- ඩී.එස්. විජේසේකර මහත්මිය – කුඩා හා මධ්‍ය පරිමාණ ව්වසාය සංවර්ධන අමාත්‍යාංශය
10- එල්.ඩී. සේනානයක මහත්මිය – ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය
11- ආර්.එස්.එම්.වි. සෙනෙවිරත්න මිය – දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
12- ඒ.එස්. පද්මලතා මහත්මිය – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
13- කේ.එච්.ඩී.කේ. සමරකෝන් මහතා – විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය
14- එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක මහතා – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
15- එම්. දේවසුරේන්ද්‍ර මහතා – බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය
16- එස්.ජී. විජයබන්දු මහතා – රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු අමාත්‍යාංශය
17- එස්. අරුමෙයිනායගම් මහතා – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
18- එම්.එස්.එස්.එස්. ප්‍රනාන්දු මහතා – සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
19- සී.එස්. ලොකුහෙට්ටි මහතා – තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
20- ජී.සී. කරුණාරත්න මහත්මිය – මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
21- ඒ. සේනානායක මහතා – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
22- එම්.අයි. අමීර් මහතා – අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
23- ඩී.ඩී. මාතරආරච්චි – සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යාංශය
24- එන්.පී.වී.සී. පියතිලක මහතා – වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
25- ඊ.එම්.එම්.ආර්.කේ. ඒකනායක මිය – ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
26- කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග මිය – මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
27- ඒ.කේ.ඩබ්.ඩබ්.එම්.එන්.කේ වීරසේකර මිය- වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය
28- ඩබ්.ඒ.ඩී.සී. රෑපසිංහ මහත්මිය – පරිසර රාජ්‍ය අමාත්‍යාංශය
29- කේ.ඒ.කේ.ආර්. ධර්මපාල මහතා – ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
30- කේ.ජී.ඒ. අලවත්ත මිය – සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
31- ආර්. විජයලෙච්චුමි මිය – ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

උපුටා ගැනීම – රජයේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය

 

 

Post Views: 2
Previous Post

2019 විශ්ව රූ රැජින කිරුළ දකුණු අප්‍රිකාවේ සෝසිබිනි හිමි කර ගනි

Next Post

නේපාල ගිය ඩෙංගු රෝගයෙන් පීඩා විඳින තරඟකරුවන්ට සියළු පහසුකම් ලබා දෙනවා – රා.ඇමැති දුමින්ද

editor

editor

Next Post

නේපාල ගිය ඩෙංගු රෝගයෙන් පීඩා විඳින තරඟකරුවන්ට සියළු පහසුකම් ලබා දෙනවා - රා.ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved