• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවුවන් ළගදීම හෙලිකරනවා – ආරක්ෂක ලේකම්

14 December 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සුදු වෑන් වලින් පැහැරගෙන යාම සම්බන්ධව පසුගිය දිනවල මාධ්‍ය හමු පැවැත් වු හා ඔවුන්ට මුදල් ලබා දුන් පුද්ගලයින් නුදුරේදීම අනාවරණ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා අද (14) පන්නිපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපති වු පසු රටේ ඇතිව තිබෙන වෙනස ජනතාවට පෙනෙන බවයි. ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට කොතරම් අපහාස, මඩ ප්‍රචාර සිදු කළ ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් බව හෙතෙම පැවසිය.

ජනාධිපතිවරණ අවසාන කාලයේදී එවකට හිටපු ඇමැතිවරයෙකු විසින් සුදුවෑන් රියදුරන් ලෙස යැයි පුද්ගලයින් දෙදෙනෙකු ගෙන්වා මාධ්‍ය හමු පැවැත්වු අතර එය වඩිඟ පටුන නැටුවා මෙන් යැයි ලේකම්වරයා කියා සිටියේය. ඒ පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වු අය සම්බන්ධව පරික්ෂණයක් සිදු කරන බව ආරක්ෂක ලේකම්වරයා අනාවරණ කලේය.

ඒ පරික්ෂණවල ප්‍රතිඵල නුදුරේදීම අප වෙත ලැබෙනු ඇති බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.එම මාධ්‍ය හමු මෙහෙයවුවන් මෙන්ම ඔවුන්ට මුදල් ලබා දන් පුද්ගලයින් ළගදීම හෙළි කිරීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Post Views: 1
Previous Post

ජනපතිට ජපානයේ සංචාරයකට ආරාධනා

Next Post

අපරාජිත පොහොට්ටුවෙන් මහමැතිවරණයට – රාජ්‍ය අමාත්‍ය රොෂාන්

editor

editor

Next Post

අපරාජිත පොහොට්ටුවෙන් මහමැතිවරණයට - රාජ්‍ය අමාත්‍ය රොෂාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරානය ‘නෑ’ කියද්දී ඊශ්‍රායලය ‘ඔව්’ කියයි

24 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරානය ‘නෑ’ කියද්දී ඊශ්‍රායලය ‘ඔව්’ කියයි

24 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved