• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ මහ මැතිවරණයෙන් පසුවයි – ඇමති ජොන්ස්ටන්

5 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තීරණය කරන්නේ ඉදිරි මහමැතිවරණයෙන් පසුව බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , වරාය නාවික කටයුතු මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා 03 වනදා නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ දැයි පාර්ලිමේන්තු සංකිණයේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිලිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ ව්‍යවස්ථා සංශෝධනය ගැන අපි තීන්දු තීරණ ගන්නේ ඊළඟ මහමැතිවරණයෙන් පසුවයි. රටකට ස්ථාවර ආණ්ඩුවක් , හොඳ ව්‍යවස්ථාවක් තිබිය යුතුයි. ප්‍රේමදාස මහත්තයා එදා අෆ්රොප් මහත්තයාට වැඩි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් ගන්න ජේ. ආර්ගෙ ව්‍යවස්ථාව වෙනස් කෙරුවා. එතැනින් පටන් ගත්තු විනාශය 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩු බලය හදපු අයත් විනාශ කරලා තමයි නතර වුණේ. අපට පාර්ලිමේන්තු බහුතරය නෑ. නොනගතය වගේ වෙලාවක තමයි අපි මේ වැඩ කරන්නේ. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රාජ්‍ය බලයේ හිටපු අය ඊට වගකිව යුතුයි. ජනතා විමුක්ති පෙරමුණත් මීට වගකිව යුතුයි. ජාත්‍යන්තරයට ඕනි විදියට ව්‍යවස්ථාවක් හදලා මහා විනාශයක් කරලා තියෙන්නේ. මේ කාල පරිච්ඡේදයේ දී දවසක් හරි මේ රටේ සංවර්ධනය ප්‍රමාද වෙනවා. අයවැයක් ගේන්න බෑ. අයවැයක් ගෙනල්ල අතිගරු ජනාධිපති තුමාට වුවමනා ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න බැරිවෙලා තියෙනව.  තවත් කල් තියෙනව, මාර්තු 03 තමයි අවසාන දවස. එතකම් කල්මරන කාලයක් බවට මේක පත්වෙලා තියෙනව. ජනතාවට ඕනි හැකි ඉක්මනට රට ගොඩගන්න. 19 ව්‍යවස්ථා සංශෝධනය නිසා එය දවසින් දවස පමාවෙමින් තියෙනවා.

දිලිනි සමන්මලි 

Post Views: 4
Previous Post

මන්ත්‍රී රන්ජන් අත්අඩංගුවට…..

Next Post

මන්ත්‍රී රන්ජන් ඇප මත මුදා හැරේ

editor

editor

Next Post

මන්ත්‍රී රන්ජන් ඇප මත මුදා හැරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved