ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් ස්ථාපිත කර තිබේ.
ආරක්ෂක අමාත්‍යශය පැවසුවේ ඒ අනුව සංවිධානත්මක අපරාධ කල්ලි, කප්පම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු ලබා දෙන ලෙස ජනතාවට දැනුම් දී ඇති බවයි.
පහත දැක්වෙන දුරකතන අංක ඔස්සේ ජනතාවට ඒ සියළු තොරතුරු ලබා දීමට අවස්ථාව ඇති බව ආරක්ෂක අමාත්‍යශය කියා සිටියේය.
දිලිනි සමන්මලි