• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෞද්ගලික අංශයටත් තැපැල් ඡන්ද හිමිකම ලබාදෙන්න – කැෆේ ඉල්ලයි 

12 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි මැතිවරණයකදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයේ සේවකයින්ටත් ලබා දෙන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි. 

මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය මෙම ඉල්ලීම කර තිබේ. 

ජනාධිපතිවරණයකට සාපේක්ෂව ගත් කළ  මහ මැතිවරණ, පළාත් සභා , සහ ප්‍රාදේශිය සභා මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩු උනන්දුවක් ජනතාව තුළ පවතින  බැවින් අගනුවර හෝ වෙනත් ප්‍රධාන නගර ආශ්‍රිතව පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන් ආදී පිරිස් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සිය ගම්බිම් වලට යාමට මැළි කමක් දක්වන බව එම ලිපියේ දැක්වෙයි. 

මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලික අංශයේ සේවකයින්ට අදාල ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර සලකා බලමින් ඒ අනුව ඔවුන් වෙත නිවාඩු ලබා දෙන ක්‍රමවේදයක් මේ වනවිට ක්‍රියාත්මක වෙයි. නමුත් ඇතැම් දුර බැහැර පදිංචිකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පමණක් මුදල් වැය කරමින් පැමිණ යළි  එසැනින් ආපසු යාම යනාදී කරුණු බරපතල ගැටළු සහගත තත්වයක් නිර්මාණය කර ඇති බව එම ලිපියේ සඳහන් වෙයි.

 මීට පිලියම් වශයෙන් ඇතැම් අය ඡන්දය දිනය සහ ඊට පෙර හෝ පසු දින සිය පෞද්ගලික නිවාඩු අයදුම් කර ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන අතර මේ නිසා ආයතනික කාර්යක්ෂමතාවයද හීන වී යන බව කැෆේ සංවිධානයේ අදහසයි. 

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් විශේෂයෙන්ම පෞද්ගලික රෝහල්, ආරක්ෂක සේවා, හෝටල්, ඇඟලුම්  වැනි අංශවල සේවයේ නිරත පෞද්ගලික සේවකයින්ට ද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකසන මෙන් මෙම ලිපිය මඟින් ඉල්ලා තිබේ. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා ගේ අත්සනින් යුතුව  මෙම ලිපිය යොමු කර තිබේ.

Post Views: 1
Previous Post

නිදහස් පක්ෂයේ ප්‍රබලයින් ජනපති වටා එක්වෙයි

Next Post

සුපර්ණා චිත්‍රපට මෙරට තීරගතවීම ආදරවන්තයින්ගේ දිනයේදී

editor

editor

Next Post

සුපර්ණා චිත්‍රපට මෙරට තීරගතවීම ආදරවන්තයින්ගේ දිනයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාල ගෙල බඳින්නේ බලාගනයි !

මාල ගෙල බඳින්නේ බලාගනයි !

3 July 2025
E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025
තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

3 July 2025
අද වහින හැටි

අද වහින හැටි

3 July 2025

Recent News

මාල ගෙල බඳින්නේ බලාගනයි !

මාල ගෙල බඳින්නේ බලාගනයි !

3 July 2025
E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025
තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

3 July 2025
අද වහින හැටි

අද වහින හැටි

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාල ගෙල බඳින්නේ බලාගනයි !

මාල ගෙල බඳින්නේ බලාගනයි !

3 July 2025
E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved