• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ජාතික පිළිකා මර්දන වැඩසටහනට රුපියල් මිලියන 3.5 ක මූල්‍ය පරිත්‍යාගයක්

13 February 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඔිස්ට්‍රෙිලියාවේ පදිංචි ශ්‍රී ලාංකීය ජාතික Mr. Nawaz Vilcassim මහතා රෝටරි කොළඹ ශාඛාව සමග එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනට ලබාදීමට රුපියල් මිලියන 3.5 ක මූල්‍ය පරිත්‍යාගයක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය වෙත ප්‍රදානය කිරිම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ මෙම මුදල් පරිත්‍යාගය සදහා ප්‍රධාන හේතු සාධකය වී ඇත්තේ එ් මහතාගේ මවට මහරගම අපේක්ෂා රෝහලෙන් මීට ඉහත දී ප්‍රතිකාර සේවාවන් සැපයීමට ප්‍රති උපකාර දැක්වීමක් වශයෙනි. මේ වන විට ඒ මහතාගේ මව මියගොස් ඇතත්, Mr. Nawaz Vilcassim මහතා විසින් ලොව පුරා වනජීවී ඡායාරූපකරණය සිදු කරමින් සකස් කරන ලද ඇල්බමයක් අලෙවියෙන් ලද ආදායම මෙම ප්‍රදානය සදහා යොදාගෙන ඇත. එම ඇල්බමය ද සෞඛ්‍ය අමාත්‍යවරියට මෙහිදී පිළිගන්වන ලදි.

මෙහිදී අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා කොළඹ රෝටරි සමාජය සෞඛ්‍ය අමාත්‍යාංශ සමග එක්ව සිදු කරනු ලබන මෙහෙවර පිළිබද ඇගයීමට ලක් කරමින් රෝටරි සාමාජික ඉංජිනේරු පුබුදු ද සොයිසා මහත්මිය (වර්තමාන ගෝලීය අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා) සිදු කරන සම්බන්ධීකරණ කටයුතු පැසසුමට ලක් කරන ලද අතර, ශ්‍රී ලංකාවේන් පිළිකා රෝගය තුරන් කිරීම සදහා රෝටරි සමාජය ලබාදෙනු ලබන දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍යවරිය සිය ප්‍රසාදය පල කළේය.

මෙම මුල්‍ය පරිත්‍යාගය සිදු කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා, රෝටරි සමාජයේ කොළඹ ශාඛාවේ සභාපති Mr. Saravanan Soundarajan මහතා, රෝටරි සාමාජික ඉංජිනේරු පුබුදු ද සොයිසා මහත්මිය (වර්තමාන ගෝලීය අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා) ඇතුලු රෝටරි සාමාජික සාමාජිකාවන්, සහ Mr. Nawaz Vilcassim මහතාගේ පවුලේ සාමාජිකයින් එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි 

Post Views: 6
Previous Post

පොදු සමාකාලයදී ත්‍රිවිධ හමුදා නිලධාරින් 8000 වැඩි ප්‍රමාණයක් යළි සේවයට

Next Post

ලකුණේ ප්‍රශ්නය විසඳන්න – “රනිල් – සජිත්” කමිටුවක් !

editor

editor

Next Post

ලකුණේ ප්‍රශ්නය විසඳන්න - "රනිල් - සජිත්" කමිටුවක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

11 September 2025
මහින්ද යාමට සැරසෙයි !

මහින්ද යාමට සැරසෙයි !

11 September 2025
රනිල් ලංකා ඉතිහාසය තුල සුවිශේෂීව ලියවෙන සැබෑ ජනතා වීරවරයෙක් වන්නේ මේ නිසා 

රනිල් ලංකා ඉතිහාසය තුල සුවිශේෂීව ලියවෙන සැබෑ ජනතා වීරවරයෙක් වන්නේ මේ නිසා 

11 September 2025
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්

11 September 2025

Recent News

“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

11 September 2025
මහින්ද යාමට සැරසෙයි !

මහින්ද යාමට සැරසෙයි !

11 September 2025
රනිල් ලංකා ඉතිහාසය තුල සුවිශේෂීව ලියවෙන සැබෑ ජනතා වීරවරයෙක් වන්නේ මේ නිසා 

රනිල් ලංකා ඉතිහාසය තුල සුවිශේෂීව ලියවෙන සැබෑ ජනතා වීරවරයෙක් වන්නේ මේ නිසා 

11 September 2025
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්

11 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

11 September 2025
මහින්ද යාමට සැරසෙයි !

මහින්ද යාමට සැරසෙයි !

11 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved